top of page
About Me - මා ගැන
Ten years ago for the first time i have traveled overseas . till my first visit overseas i have traveled in domestic . but i have no such a exiting memory's . after i travel out of country then i realized travel can change life. i have discover part of world ,incredible culture , make a new friends, i felt it puts life in a prospective. i have unforgettable memories places i never imagined exited. i caught the travel bug at a young age, and have not looked back since. I’ve always had a passion for travel. I love touring the world, seeing incredible sites, and learning as much as I could about world.I have create CEYLON SOLO TRAVELER in the hopes of inspiring others to be curious about the world.
As a solo traveler with my last years experience , I excel at helping you plan your perfect vacation. Not just any vacation, but truly exceptional trips filled with inspiring and life-enriching experiences. I believe in seeing the world in the most unique way possible, and I want to share my knowledge and passion for travel and tourism with all of those whom I guide.
Ceylon Solo Traveler
වසර දහයකට පෙර මම පළමු වරට විදෙස් රටකට සංචාරය කරන ලදි. මගේ පළමු විදෙස් සංචාරය නිරත වීමට පෙර මම ලංකාවේ බොහෝ තැන්වල සංචාරය කර ඇත. වෙනත් රටකට සංචාරය සදහා ගිය පසු මා හට වැටහුණ එකම කාරනාව නම් සංචාරය කිරිම මනස වෙනස් කළ හැකි බවත් වෙනත් මාවතකට පවා රැගෙන යාහැකි බවය. සංචාරය කල බොහෝ තැන්වල ඇති වැදගත්කම කුමක්දැයි මම විවිධ ආකාරයන්ගෙන් උගත්තෙම්.සමහරවිට ඔබ එම ස්තානවල සංචාරය කොට ඇත සමහරවිට නොමැති අතර සංචාරය කිරිමට බලාපොරොත්තුවෙන් ද සිටින අයට මෙය බොහෝ ප්‍රයොජනවන් වේවී.ලෝකයේ රටවල් ගනනාවක සංචාරය කර එහිදි විවිධ වූ සංස්කෘතියන් ඇදහිය නොහැකි ස්තාන, විවිධ වූ ආහාර පාන , සොභාදහම , අපුරූ නිර්මාණ, සංහාර සිදුවු ස්තාන, යුද භූම් සහ නව මිතුරන් මුන ගැසීම යනාදී දෑ ජීවිතයට අලුත් වූ අත්දැකීම් රාශියක් එකතු කල බව මට හැඟුණි. සංචාරයන්හී නිරතවන විට අමතක නොවන මතකයන් රාශියක් තිබේ.මට සැමවිටම සංචාරය කිරීමට දැඩි ආශාවක් තිබුණි.ලෝකය දැකීමට වෙනත් දේශයන්හී සංචාරය කිරීමට මා හට මහත් ආශාවක් හා කැමැත්තක් තිබුණි. නොයෙක් ස්තාන දැකීම සහ ලෝකය ගැන මට හැකි පමණින් ඉගෙනීමට මම ප්‍රිය කරමි. ලෝකය දැකීමට කුතුහලයෙන් සිටීන අන් අයගේ කැමැත්ත වැඩ් කිරිම යන අපේක්ෂාවෙන් මම "සිලෝන් සොලෝ ට්‍රැවලර්" නිර්මාණය කර ඇත්තෙමි.
ආසන්න වශයෙන් පසුගිය වසර කීපයේදී මා සංචාරය කරන ලද සංචාරයන්හී අත්දැකීම් ඔබට ඔබගේ සංචාරය පරිපූර්ණ ලෙස සැලසුම් කිරීමට, සංචාරයේ නිරත වීමේදී සැලකිය යුතු කරුනූ ආදී බොහෝ තොරතුරු යම්තාක් දුරට උපකාරී වේ යැයි සිතමි. ඔබගේ සංචාරය නිවාඩුවක් පමණක්ම නොව, සිත් ඇදගන්නාසුළු හා ජීවිතයට පොහොසත් අත්දැකීම් වලින් පිරුණු සැබවින්ම සුවිශේෂී චාරිකාවක් වනු ඇත. හැකි තරම් අද්විතීය ආකාරයකින් ලෝකය දැකීම මා විශ්වාස කරන අතර, සංචාරය හා සංචාරක කටයුතු පිළිබඳ මගේ දැනුම සහ ආශාව මා විසින් ඔබ සියලු දෙනා සමඟ බෙදා ගැනීම මෙහි අරමුණවේ.
Ceylon Solo Traveler
bottom of page